ඔබත් නිකරුනේ අන්තර්ජාලය භාවිත කරන්නෙක්ද ඔන්න නිකන් ඉන්න ගමන් පොඩි පොඩි දේවල් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි කියල දෙන්න හදන්නේ.
මේ ක්‍රමය මගින් ඔබට Phone, Tab, Pen Drive, Power Bank වගේ දේවල් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ මේ "gokano" කියන වෙබ් අඩවිය හරහා.
1. Gokano වෙබ් අඩවියට පිවිසීමට පහත ලින්කුව click කරන්න
මෙතන CLICK කරන්න
- ටී ෂර්ට් size එක හරියටම දෙන්න ඔයාගේ site එක.
- ඒ වගේම ඔයාල ඉන්න තැනට අදාළ zip code එක හොයාගන්න. ඔයාල ඉන්න ගමේ නම දාල postal code කියල google search කලත් හරි නැත්නම් http://www.sri-lankan.net/colombo-district.html site එකෙනුත් හොයාගන්න පුලුවන්
- දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න
- (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න)
වගේ ගෙන්න ගන්න පුළුවන්. රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න පුළුවන්.
දැන් ප්‍රශ්නේ තමයි කොහොමද points එකතු කරගන්නේ කියලනේ,
හරි ලේසි. මෙහෙමයි. ඔය හැමදාම log වෙනවට එක point එකක් හම්බෙනවා හැමදාම. අනිත් එක පොඩි සර්වේ ප්‍රශ්න අහනවා. අමාරු දේවල් නෙවෙයි.
අපිට තියෙන්නේ කැමැත්ත click කරන්න විතරයි. එතකොට point එකක් හම්බෙනවා. එතකොට දවසට point දෙකයි. pen එක points 30යි. එතකොට දවස් 15න් pen එකක් ගෙන්න ගන්න පුළුවන්.




No comments:
Post a Comment